ලිට්‍රෝ සමාගම ආනයන කරනු ලැබූ ගෑස් මෙටි්‍රක්ටොන් 3,500ක් සහිත නෞකාවක් මීට දින කීපයකට පෙර ශ්‍රී ලංකාවට ළගාවී තිබුණත් එම ගෑස් තොගය නිදහස් කරගැනීම සඳහා ඩොලර් නොමැතිවීමෙන් එම සමාගම දැඩි අර්බුදයකට මුහුණදී සිටින බව එහි උසස් නිලධාරියෙක් පැවසීය.
එම නෞකාව නිදහස් කරගැනීමට අවශ්‍ය ඩොලර් ලබාගැනීම සඳහා මුදල් අමාත්‍යංශය සමඟ සාකච්ඡා කරමින් සිටින බවත් මේ දක්වා එම සාකච්ඡා සාර්ථවී නැති බවත් එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.
0 Comments