ෂෙඩ් එකට තෙල් ආවම දැනගන්න ඇප් එකක් සිපෙට්කෝ වෙතින්…

 


රටපුරා පිහිටි ඉන්ධන පිරවුම්හල්වල ඇති ඉන්ධන තොග පිළිබඳව තොරතුරු ලබා ගත හැකි ජංගම දුරකථන යෙදවුමක් සකස් කරමින් සිටියි.

එමඟින් ඉන්ධන සැපයුම සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමට හැකි බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කියා සිටියි.

ඉන්ධන බෙදා හැරීම මෙන්ම ඉන්ධන හල් වල ඇති ඉන්ධන තොග ද මේ හරහා ලබාගැනීමට හැකි බවත් ඔවුන් පවසයි.

එම දුරකථන යෙදවුම ඉදිරි දින 10ක කාලය තුළ එළිදැක්වීමට නියමිතව තිබේ.

Post a Comment

0 Comments