තවත් පෙට්‍රල් නැවක් මෙරටට ලගා වෙයි..!

 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් නෞකාවක් කොළඹට ළඟා වී තිබේ.

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඒ බව පැවසීය.

ඉන්දීය ණය ආධාර යටතේ එම පෙට්‍රල් තොගය මෙරටට එවා තිබේ.


Post a Comment

0 Comments