ලිට්‍රෝ සමාගම ජනතාවගෙන් කළ ඉල්ලීම

 


ගෘහස්ථ පරිභෝජනය සඳහා ගෑස් නිකුත් නොකරන බැවින් ගෑස් පෝළිම්වල රැඳී නොසිටින ලෙස ලිට්‍රෝ සමාගම ජනතාවගෙන් ඉල්ලා සිටියි.

එහි සභාපති විජිත හේරත් සදහන් කළේ ගෘහස්ථ ගෑස් තොග අවසන්වී ඇති අතර කාර්මික කටයුතු සඳහා පමණක් ගෑස් නිකුත්කරෙන බවයි.

මේ අතර අවශ්‍ය ගෑස් ආනයනය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 07ක් ගෙවා ඇති බවත් ඒ අනුව ගෑස් නැව් දෙකක් එළඹෙන සිකුරාදා සහ සෙනසුරාදා අපේක්ෂාවෙන් සිටින බවද ලිට්‍රෝ සමාගමේ සභාපති විජිත හේරත් සදහන් කරයි.

එම ගෑස් තොග ලබන බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා අතර දිවයිනට ළගාවීමට නියමිතව ඇති බවයි ලිට්‍රෝ සභාපති විජිත හේරත් පැවසීය.

Post a Comment

0 Comments