ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම යළි පහත හෙළා තිබෙනවා. ඒ, ගෝලීය ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටිං ආයතනය විසින්. ඒ අනුව ශ්‍රී ලංකාවේ දිගු කාලීන විදෙස් විනිමය ශ්‍රේණිගත කිරීම C ශ්‍රේණියේ සිට RD දක්වා පහත හෙළීමටයි ඔවුන් කටයුතු කර ඇත්තේ.
RD යනු සීමා කළ ණය පැහැර හැරීමේ තත්ත්වයක්. මීට ප්‍රධාන හේතුව වී ඇත්තේ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැදුම්කර දෙකක් මත ඉකුත් 18 වනදා ගෙවීමට නියමිතව තිබූ ගෙවීම් ශ්‍රී ලංකාව පැහැර හැර තිබීමයි.


0 Comments