චාමර වීරසිංහ කියන්නේ වයස් භේදයකින් තොරව ලංකාවේ කවුරුත් ආදරේ කරනවා ජනප්‍රිය ගායකයෙක්.
පිට පිටම සම්මාන ලබන ඔහු ජනතාවගේ හදවතේ ගායකයා ගේ තැන හැමදාමත් දිනාගන ඉන්නවා.
කලාවට පමණක් සීමා නොවූ ඔහු ජනතාවට යම් විපතක් වූ තැන ඔහුද ඉදිරියෙන් සිටීමට කවදත් අමතක කලේ නෑ.
අපි දැක්කා පසුගිය දිනවල අරගල බිම ඔහු ගී ගැයූ අයුරු.
අරංගල ඒ වෙනුවෙන් ඔහු ගීතයක් රචනා කර තිබුණා. එය ඔහුගේ ෆේස්බුක් ගිණුමේ මෙලෙස පළ කර තිබුණා.


.jpg)
0 Comments