රජ්‍ය සේවකයන් ගැන හදිසියේම තීරණයක් ගන්න යයි..එම තීරණය මෙන්න.

 


රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය රාජකාරී සඳහා පමණක් අවශ්‍ය සේවකයන් පමණක් සේවයට කැඳවීම් කරන ලෙස දැනුම් දෙමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා ගැසට් නිවේදනයක් අද (24) නිකුත් කිරීමට නියමිතය බවට වාර්තා වනවා.

ඉන්ධන ඇතුළු විවිධ ගැටළුවලට පිළියමක් වශයෙන් කැබිනට් මණ්ඩලය විසින් ගන්නා ලද තීරණයකට අනුව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමට නියමිත බවයි පැවසෙන්නේ.

සේවයට කැඳවිය යුතු අත්‍යවශ්‍ය නිලධාරීන් තීරණය කිරීම ආයතන ප්‍රධානියාට පැවරී ඇති බවට වාර්තා වේ.

Post a Comment

0 Comments