නාමල්ගෙන් රහස් පොලිසිය ප‍්‍රශ්න කරයි..

 


පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගෙන් පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් සටහන් කර ගනිමින් සිටියි.

පසුගිය නව වැනිදා අරලියගහ මන්දිරය ආසන්නයේ සහ ගාලු මුවදොර සිදුවූ ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් මෙසේ ප්‍රකාශයක් ලබා ගනී.

Post a Comment

0 Comments