තෙල් සංස්ථාවේ ඩීසල් ඉවරයි…


 

මේ වන විට ලංකා කනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව ඩීසල් තොග නොමැති බව සංස්ථා ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

අඟහරුවාදා දින වන විට විසල් නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවද පැවසූ ඔහු ඩීසල් රැගත් නෞකාවක් අද මෙරටට පැමිණීමට නියමිත බවද පැවසීය.

ඩීසල් බෙදාහැරීම ආරම්භ වන එම නෞකාවේ ඩීසල් ගොඩ බෑමෙන් පසුව ද හෙතෙම කීය.

අද දිනයේ ඉන්ධන බෙදා හැරීමක් සිදු නොවන බවත් ඊට හේතු වී ඇත්තේ සංස්ථාවේ සේවකයන් වෙසක් නිවාඩුව නිසා සේවයට නොපැමිනීම බවත් හෙතෙම තව දුරටත් කියා සිටියේය.

Post a Comment

0 Comments