කැන්ගරු පාර්ලිමේන්තුවට ගිය ශ්‍රී ලාංකික ප්‍රථම කාන්තා නියෝජනය



ඕස්ට්‍රේලියානු මැතිවරණයෙන් එරට කම්කරු පක්ෂය ජයග්‍රහණය කර ඇති අතර මෙල්බන්හි හෝල්ට් ආසනය නියෝජනය කරමින් කම්කරු පක්ෂය නියෝජනය කරමින් තරග වැදුණු ශ්‍රී ලංකාවේ උපන් කැසෙන්ඩ්‍රා ප්‍රනාන්දු එම අසුන ජයග්‍රහණය කර ඇත.

එරට පාර්ලිමේන්තුවට තේරී පත් වූ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ප්‍රථම කාන්තාව ඇය වේ.


Post a Comment

0 Comments