මෙරට දේශපාලන අස්ථාවර තත්ත්වය හමුවේ ආර්ථික තත්වය වඩාත් පහත මට්ටම වැටී ඇති මොහොතක ආර්ථික දුෂ්කරතා වලට මුහුණ දී සිටින මෙරට ගොවීන්ට සහාය වීම සහ අවදානම් කාණ්ඩයේ ළමයින්ට ආහාර ලබා දම සඳහා නවසීලන්ත ඩොලර් ලක්ෂ 5ක මුල්‍ය ආධාරයක් පිරිනමන බව එරට විදේශ අමාත්‍යංශය නිවේදනය කර තිබේ.
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් නවසීලන්ත විදේශ අමාත්‍යවරිය වන නනයියා මහුටා සටහන් කළේය එම මූල්‍ය ආධාර ය ලෝක ආහාර වැඩසටහන සහ එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය හරහා ්‍රී ලංකාවට ලබාදෙන බවයි.
0 Comments