දියත උයන අසල පාර්ලිමේන්තු ප්‍රවේශ මාර්ගය පොල්දූව මංසන්ධියෙන් වසා දමා තිබේ. මාර්ග රැසක දැඩි රථවාහන තදබදයක්,
එම නිසා මෙම ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බවත් එම මාර්ගය හරහා ගමන් ගන්නා රියදුරන්ට විකල්ප මාර්ග භාවිතා කරන ලෙසත් පොලිසිය දැනුම් දී ඇත.


0 Comments