දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද දිනයේ අධික වර්ෂාපතනයක් පවතින බව වාර්තා වෙනවා.
මේ හේතුවෙන් ප්‍රදේශ කීපයක් ම ජලයෙන් යටවී තිබෙනවා.
මේ අතර කොළඹ නගරයට ඇදහැලුණු අධික වර්ෂාව සහ සුළං තත්ත්වය හේතුවෙන් ගාලුමුවදොර අරගල බිමේ සකසා තිබූ කූඩාරම් කිහිපයකටම අලාභානි සිදු වි තිබුණා.
0 Comments