බැසිල් තවම ආණ්ඩුවට හොට දානවද ?

 


පාර්ලිමේන්තුවේ ස්වාධින මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරනු ලබන අනුර ප්‍රියදර්ශන යාපා මිට පෙර අමාත්‍යවරයෙකු ලෙස දිවුරුම් දීමට නියමිතව තිබුණා. කෙසේ වුවත් ඔහු අද අමාත්‍යධුරයේ දිවුරුම් දී තිබුනේ නැහැ.

මේ ඒ සම්බන්ධයෙන්  පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා සමග සිදුකළ සම්මුඛ සාකච්ජව පහතින් 

Post a Comment

0 Comments