ඇමතිවරුන් දිවුරයි… හරීන්-මනුෂත් දිවුරයි.. පොලිසිය ටිරාන්ට.. ලයිස්තුව මෙන්න…

 තවත් කැබිනට් ඇමතිවරුන් පිරිසක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දී දිවුරුම් දෙමින් සිටී.

නිමල් සිරිපාල සිල්වා – වරාය නාවික හා ගුවන් සේවා
සුසිල් ප්‍රේමජයන්ත – අධ්‍යාපන
කෙහෙළිය රඹුක්වැල්ල – සෞඛ්‍ය
විජයදාස රාජපක්ෂ – අධිකරණ බන්ධනාගාර කටයුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ
හරීන් ප්‍රනාන්දු – සංචාරක හා ඉඩම්
රමේෂ් පතිරණ – වැවිලි කර්මාන්ත
මනුෂ නානායක්කාර – කම්කරු හා විදේශ රැකියා
නලින් රුවන්ජීව ප්‍රනාන්දු – වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා
ටිරාන් අලස් – මහජන ආරක්ෂක

Post a Comment

0 Comments