පවිතා හා ඇගේ සැමියාගෙන් රහස් පොලිසිය ප‍්‍රශ්න කරයි…


පාර්ලිමේන්තු මන්ත්‍රීනී පවිත්‍රා වන්නිආරච්චි, ඇයගේ සැමියා වන කංචන ජයරත්න හා පාර්ලිමේන්තු මන්ත්‍රී ඉංදික අනුරුද්ධ ගෙන් රහස් පොලිසිය ප‍්‍රශ්ණ කර තිබේ.

ඒ පසුගිය 09 වනදා අරලියගහ මන්දිරය ඉදිරියේ හා ගෝල්ෆේස් පිටියේ ඇතිවූ කලහකාරී සිදුවීම සම්බන්ධයෙනි.

Post a Comment

0 Comments