මීටර 200 පිරිමි ධාවන ඉසව්වේ දකුණු ආසියානු වාර්තාවක් සහ නව ජාතික වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකා කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් ඊයේ(22) දිනයේ දී සමත් විය.
ඒ ඉතාලියේ දී මීටර 200 ධාවන ඉසව්ව තත්පර 20.37කින් නිම කරමින් ය.
ඉතාලියේ පැවති මලල ක්‍රීඩා තරගාවලියක දී ශ්‍රී ලංකා කෙටි දුර ධාවන ශූර යූපුන් අබේකෝන්ගේ මේ දක්ෂතාව එම ඉසව්වේ ජාතික වාර්තාව මෙන්ම දකුණු ආසියානු වාර්තාව ද බිඳ හෙළීමට සමත් වීම විශේෂත්වයකී.


0 Comments