ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අද (14) ජනාධිපතිවරයා හමුවිය.
එම සාකච්ඡාවේදී පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යටතේ ආණ්ඩුක් පිහිටුවීම සදහා සහායවීමට එකඟ වී තිබේ.
0 Comments