ඊයේ දිනට යෙදී තිබුණු ජයග්‍රහණයේ අනුස්මරණය වෙනුවෙන් රටේ කිහිප තැනකම යම් යම් අනුස්මරණ කටයුතු සිදුවන අයුරු දක්නට ලැබුනා.
එදා රටේ පවතී යුධය සේම, අද වනවිට මේ රටේ ජනතාව දැඩි ජීවන අරගලයකට මුහුණපා සිටිනවා.
ඒ හේතුවෙන් දින 30 කට අදික කාලයක් තිස්සේ ගෝල්ෆේස්හි අරගලක් ක්‍රියාත්මක බව අප කවුරුත් දන්නවා.
ඉතින් අරගලයේ විරුවන් විසින් එදා රට බේරා දුන් විරුවන් සමරනු ලැබුවා.
එම අවස්ථවේ ජයාරූප කිහිපයක් පහතින්










0 Comments