නව අගමැති රනිල්ට හිටපු අගමැති මහින්දගෙන් සුභ පැතුම්

 


හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ට්විට පණිවිඩයක් නිකුත් කරමින් නව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට සිය සුභපැතුම් එක්කර තිබෙනවා. මුහුණදී ඇති අර්බුදකාරී තත්වයෙන් මිදීමට හැකියාව ලැබේවායිද ඔහු සිය සුබපැතුම් පණිවිඩයේ එක්කර තිබේ. 

එම පණිවිඩය පහතින් 



Post a Comment

0 Comments