ඉරාජ්ගේ නිවසටත් පහර දේ..


 සංගීත නිර්මාණ ශිල්පී ඉරාජ් වීරරත්නගේ නුගේගෝඩ ප‍්‍රදේශයේ පිහිටි නිවසට විරෝධතා කරුවන් පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

ඔහුගේ නිවසේ ගේට්ටුව කඩා දමා නිවසට ගල් මුල්වලින් පහර දෙනු අසල නිවසක සිටි අයෙකු පටිගත කර ඇත.


Post a Comment

0 Comments