පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ධුරය සඳහා මන්ත්‍රීවරයෙකු තෝරා ගැනීම සඳහා ඡන්ද විමසීමක් පැවැත්වීමට කතානායකවරයා තීරණය කර තිබේ.
පුරප්පාඩු නියෝජ්‍ය කථානායක ධුරය සඳහා නම් දෙකක් යෝජනා වීම මත මෙම තීරණය ගෙන ඇත.
සමගි ජන බලවේගය විසින් රෝහිණී කවිරත්න මහත්මිය හා පොදුජන පෙරමුණ අජිත් රාජපක්‍ෂ මහතාගේ නමත් යෝජනා විය.
ඡන්ද විමසීමක් පැවැත්වීමට තීරණය වීම පිළිබඳව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු රැසක් විරෝධය පල කරන ලදී.


0 Comments