බංග්ලාදේශ කණ්ඩායම සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය අතරතුර ශ්‍රී ලංකා ක්‍රීඩක කුසල් මෙන්ඩිස් රෝහල් ගතකර ඇත.
බංග්ලාදේශ ඉනිමේ 23 වැනි පන්දුවාරයේ දී මෙන්ඩිස් ආබාධයකට ලක් වූ පසු පිටියෙන් ඉවත්ව ගිය අතර එම අවස්ථාවේ ඔහු පපුවේ යම් වේදනාවකින් පෙලිණී.
ඒ අනුව වැඩිදුර පරීක්ෂණ සහ ප්‍රතිකාර සඳහා ඩකා නුවර රෝහලකට ඇතුළත් කර ඇත.


0 Comments