රඹුක්කන සිට පේරාදෙණිය තෙක් ධාවනය කළ ඉන්ධන රැගත් දුම්රිය රඹුක්කන කන්සල ප්‍රදේශයේදි පීලි පැනීමකට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
මේ හේතුවෙන් රඹුක්කන මහනුවර අතර දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති අතර දැනට දුම්රිය ගමන්වාර කීපයක් අවලංගු කර තිබේ.
මෙම අනතුරින් දුම්රියට හෝ එහි ප්‍රවාහනය කළ ඉන්ධනවලට කිසිදු අනතුරක් සිදුවන නැති අතර යුද හමුදාව සහ ගුවන් හමුදාව එක්ව ඊට දැඩි ආරකෂාව සපයනු ලබයි.
මේවන විට පීලිපැනීමට ලක්වූ දුම්රිය පීලිගත කිරිමේ කටයුතු දුම්රිය දෙපාර්තමේන්තුව සේවකයින් විසින් ආරම්භකර ඇත.
0 Comments