කිරිපිටි මිල ඉහලට


 

මෙතෙක් රු 790ක්ව පැවති ආනයනික කිරිපිටි ග්රෑම් 400 ක මිල මේවනවිට ඉහල දමා තිබෙනවා.

ඒ අනුව කිරිපිටි ග්රෑම් 400 ක නව මිල රු 1020 ක්‌ වශයෙන් දැක්වෙනවා . 

Post a Comment

0 Comments