පාර්ලිමේන්තුවේ සභානායක ලෙස හිටපු සභානායක දිනේෂ් ගුණවර්ධන යළි පත්කල අතර ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස හිටපු සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා යළි පත්කිරීමටත් කටයුතු කර තිබේ.
පාර්ලිමේන්තුවේ කටයුතු පවත්වාගෙන යාම වෙනුවෙන් මෙම පත්කිරීම් සිදුකල බව වාර්තාවේ.
දිනේෂ් ගුණවර්ධන සහ ප්‍රසන්න රණතුංග ඊයේ (14) දිනයේදී අමාත්‍යවරුන් ලෙසද දිවුරුම් දුන්නේය.
0 Comments