සජිත් ප්‍රේමදාස මහතා අගමැති ධුරය බාරගැනීමට කැමැත්ත පළ කර තිබියදීත් තනි මන්ත්‍රී ධුරයක් ඇති රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති ධුරය ලබා දී ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල චෝදනා කරයි.
ඒ හේතුවෙන් නව ආණ්ඩුවේ ඇමති ධුර බාර නොගැනීමට තීරණය කර ඇතැයි බවද හෙතෙම ඒ මහතා සඳහන් කළේය.
සමගි ජන බලවේග පක්‍ෂයේ කිසිවෙකු ආණ්ඩුවේ ඇමති ධුර බාර නොගනු ඇති බවද කියා සිටියේය.
0 Comments