අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලු මුවදොරදී ඉකුත් 9 වනදා ඇති වූ ගැටුම සම්බන්ධයෙන් ප්‍රකාශ ගැනීම සඳහා හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අද(23) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබෙනවා.
0 Comments