ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට ස්ථාන මාරුවක්

 බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ට ස්ථාන මාරුවක් ලබාදිය යුතු බව නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයා ට උපදෙස් ලබාදී තිබේ.

ඒ මැයි 9 වනදා සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට බලපෑම් කිරීම වැළැක්වීම සඳහා ය.

Post a Comment

0 Comments