කටුනායක ගුවන්තොටුපල ප්‍රදේශයේ විරෝධතා කරුවන් පිරිසක් විසින් රැකවල් ලා සිටින බව වාර්තා වෙයි.
ප්‍රභූවරුන් පිරිසක් රටින් බැහැර වීමට සූදානම් වන්නේ යැයි ලද තොරතුරක් මත මෙසේ ජනතාව විරෝධතා කරුවන් වග රැක සිටී.
0 Comments