පාර්ලිමේන්තුව අවට ආරක්ෂාව තර කෙරේ

 


පාර්ලිමේන්තුව අවට සහ ඊට ඇතුළුවන මාර්ගවල ආරක්ෂක විධි විධාන අද (20) දිනයේත් දැඩි කර තිබේ.

අප වාර්තාකරු පැවසුවේ විශේෂ කැරලි මර්දන කණ්ඩායම් ද සීරුවෙන් තබා තිබෙනු දැකගත හැකි බවයි.


Post a Comment

0 Comments