ඉකුත් 9 වන දා කොල්ලුපිටිය සහ ගාලුමුවදොර විරෝධතාකරුවන්ට පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු පළාත් සභා මන්ත්‍රී අමල් සිල්වා සහ මොරටුව මහ නගර සභාවේ සේවකයා ලබන බදාදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
0 Comments