හිටපු අගමැති මහින්ද කරන්න යන දේ මෙන්න...

 


හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මාධ්‍ය හමුවක් පවත්වා තමා අගමැති ධූරය ඉවත්වීමට ගත් තීරණය පිළිබඳ දැනුවත් කිරීමට සූදානම් වන බව වාර්තා වෙනවා.

වර්තමානය වන විට රට පත්ව ඇති තත්ත්වය සහ ඊට බලපෑ හේතු මෙහිදී අනාවරණය කිරීමට ද හෙතෙම බලාපොරොත්තු වන බවයි වාර්තාවේ. 

Post a Comment

0 Comments