අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පස්වරුවේ දී වෙසක් දන්සලකට සහභාගී වී එහි පැමිණ සිටි ජනතාවට ආහාර පිළිගැන්වීමේ කටයුත්තකට ද එක් වී සිටිනු දක්නට ලැබුණා.
0 Comments