ජනාධිපති එලෙවුවට පස්සෙ සම්පූර්ණ සිස්ටම් චේන්ජ් - රැට්ටා

 


ගාලුමෝදර විරෝධතාකරුවන් විසින් ‘ගාලු මුවදොරින් ඔබ්බට’ ඉල්ලීම් අටක් සහිත යෝජනාවලියක් ඉදිරිපත් කර තිබේ.

‘අපේ ප්‍රධාන ඉල්ලීම ජනාධිපතිතුමා ගෙදර යන එක. ජනාධිපතිතුමා ගෙදර යාමෙන් පස්සේ සම්පූර්ණ සිස්ටම් චේන්ජ් එකක් සඳහා ලස්සනට පැහැදිලිව මේකේ යෝජනාවලියක් ඉදිරිපත් වෙලා තියෙනවා’ යයි එම යෝජනාවලිය ඉදිරිපත් කිරීමේ මාධ්‍ය හමුව ගාළු මුවදොරදී අමතමින් සමාජ ක්‍රියාකාරිකයකු වන රතිදු සේනාරත්න හෙවත් රැට්ටා කියා සිටියේය.

Post a Comment

0 Comments