කලකට පසුව, බුකිය ගිනියම් කරන සුරූපී යුරේනි - (PHOTOS)

 


යුරේනි කියන්නෙ ඉතාමත් සරාගී රුවක් ඇති තාරකාවක්.

විවිධ විලාසිතා තුළින් ඇය රසිකයින් අතරට එන කෙනෙක්. ඒ නිසාම ඇය ගැන කතා කරන පිරිසත් වැඩියි.

දඟකාර යුරේනිට ආදරේ කරන පිරිසත් හරි ඉහළයි.

ඇයගේ විලාසිතා ටිකක් සරාගී බවින් පිරුණු ඒවා බව කවුරුත් දන්නවනෙ...

මේ ඡායාරූපත් ඊට සාක්ෂි දරනවා ඇති.




Post a Comment

0 Comments