"වෙඩි තියපන් මට" ප්‍රවීණ නිළියක් හඩමින් රටම හඬවමින් අරගලබිමේදි කියපු කතාව (VIDEO)



 ප්‍රවීණ ජනප්‍රිය නිළි නෙතලි නානායක්කාර මහත්මිය ගෝල්ෆේස් අරගල භූමියට පැමිණ ඉතාමත් සංවේදී කතාවක් සිදු කරනු ලැබුවා .

එහිදී රටේ පාලකයන් සිදු කළ විනාශය පිළිබඳ වත් ඉතා සංවේදීව කතා කළ ඇය කියා සිටියේ  සියලු දෙනා නැගිටිය යුතු බවත්ය .

ඇයගේ මේ ප්‍රකාශය සමාජ මාධ්‍යයේ දැඩි කතාබහට ලක්වුණා.

එම වීඩියෝව පහතින් ,

Post a Comment

0 Comments