දේශබන්දු තෙන්නකෝන්ට ප්‍රහාරයක් (Video)

 


බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වෙනවා.

අරලියගහ මන්දිරය ඉදිරිපිට දී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරයා එම ප්‍රහාරයට ලක්වී ඇති බවයි වාර්තා වෙන්නේ.

එම ප්‍රහාරයෙන් ඔහු සුළු තුවාල ලබා ඇති අතර රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව සඳහා.

Post a Comment

0 Comments