යෝෂිතට අයත් හෝටලයකට ගිනි තබයි… [Video]

 


සිංහරාජ මායිමේ පිහිටි ගොංගල කදු මුදුනේ පිහිටි හෝටලයකට ගිනි තබා තිබේ.

එම හෝටලය හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂට අයත් යයි වාර්තා පලවී ඇති අතර,  එම හෝටලය තමන්ගේ බවට එල්ල වන චෝදනා යෝෂිත රාජපක්ෂ මහතා ප්‍රතික්ෂේප කර තිබේ.

රට තුළ පවතින නොසන්සුන්කාරී තත්ත්වය මැද විරෝධතා කරුවන් පිරිසක් විසින් මෙම ගිනිතැබීම සිදුකර ඇත.


ගිනි තැබීමට පෙර එම හෝටලය 







Post a Comment

0 Comments