ජෝර්දානයේ රතු මුහුදේ වරායක සිදු වූ විෂ වායු කාන්දුවකින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 250 දෙනෙකු තුවාල ලබා ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
දොඹකරය නිසි පරිදි ක්‍රියාත්මක නොවීමෙන් රසායනික බහාලුමක් පෙරළී ගොස් මෙම තත්ත්වය හටගෙන ඇති බවට තොරතුරු වාර්තා වේ.

.jpg)
0 Comments