හෙද නිලධාරින් පැය 5ක වෘත්තිය ක්‍රියාමාර්ගයක

 


හෙද නිලධාරීන්ට ලබාදෙන විශේෂ නිවාඩු ලබාදිම පළාත් සෞඛ්‍ය සේවා නිලධාරීන් මග හරිමින් සිටින බව සමස්ත ලංකා හෙද නිලධාරින්ගේ සංගමය චෝදනා කරයි .

මෙයට විරෝධය පළ කරමින් ඉදිරියේ දි සියලු රෝහල් වල පැය පහක(5) කාලයක් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය සඳහන් කළේය .

මධ්‍යම පළාතේ සහ බස්නාහිර පළාතේ මෙම නිවාඩු ක්‍රියාත්මක කිරිමේ දී ගැටලු මතුව තිබේ.

Post a Comment

0 Comments