රෝහලක ගින්නක්

 


වැල්ලව පොලිස් වසමේ, හිරිපිටිය ප්‍රාදේශීය රෝහලේ ඖෂධ ගබඩාවේ ගින්නක් හට ගෙන තිබේ.

ගොඩනැගිල්ල පරීක්ෂා කිරීමේ දී ගින්නෙන් ඖෂධ ගබඩා කර තිබු රාක්කය අසල ප්‍රධාන විදුලි පේනුව ගිනිගෙන ඇති බවට විමර්ශන වලදී අනාවරණය වී තිබේ.

එම ඖෂධ ගබඩාවේ ඖෂධ සුළු කොටසක් ගින්නෙන් විනාශ වී ඇති අතර,ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැත‍.

වැල්ලව පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Post a Comment

0 Comments