පසුගිය 9 වැනිදා ගාලු මුවදොර සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට පැවැති සාමකාමී අරගලයට පහරදීමේ සිදුවීමට අදාළව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ මහින්ද කහඳගම යන අය සැකකරුවන් ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ නියෝග කර තිබේ.
ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී දුමින්ද සිල්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ජනාධිපති සමාව අත්හිටුවමින් දුමින්ද සිල්වා අත්අඩංගුවට ගන්නැයි ඊයේ (31) අධිකරණයෙන් සිදුකල නියෝගයට අනුව ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
0 Comments