ඇමරිකාවේ ටෙක්සාස්හි පවති ලෝන්ස් ස්ටාර් ක්න්ෆරන්ස් තරගාවලියේ උස පැනීමේ ඉසව්වේ ශ්‍රී ලංකාවේ උෂාන් තිවංක රන් පදක්කම දිනාගැනීමට සමත් වුනා. එහිදී ඔහු දැක්වූ දක්ෂතාව මීටර් 2.20 කි.
එම අවස්ථාව පහතින්
0 Comments