රන්ජන්ගේ දෙවැනි නඩුවට අධිකරණය දුන් නියෝගය

 


සිරදඬුවම් නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක ශ්‍රේෂ්ඨාධිකරණයට අද රැගෙනවිත් තිබුණි.

ඔහුව මෙලෙස රැගෙනවිත් තිබුනේ අධිකරණයට අපහාස කිරීමේ දෙවන චෝදනාව සම්බන්ධයෙනි.

කෙසේවතත් මේ වන විට නඩුව සම්බන්ධයෙන් තීන්දුවක් ලැබී තිබේ.

මෙම නඩු තීන්දුවේ සදහන් වන්නේ අධිකරණයට අපහාස කිරීමේ දෙවන චෝදනාව සම්බන්ධයෙන් වරද පිළිගත් රංජන් රාමනායකට වසර 02ක සිර දඬුවම් නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය එය පස් වසරකට අත්හිටුවා ඇති බවටය.

Post a Comment

0 Comments