ඩීසල් දෙන්න චීනය අහයි… ශ‍්‍රී ලංකාවේ ප‍්‍රතිචාරයෙන් පුදුම වෙයි..

 


චීනය විසින් සහන ගෙවීමේ පදනමක් මත ඩීසල් මෙරට ලබා දීමට ඉදිරිපත් කර ඇති යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා චීනය සමඟ සාකච්ඡා කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

ශ්‍රී ලංකාවට හදිසි අවශ්‍යතාවක් බවට පත්ව ඇති ඩීසල් ලබාදීමට චීනය කළ යෝජනාවට ශ්‍රී ලංකාව ප්‍රතිචාර නොදැක්වූ බවට හෙළි වීමෙන් පසු අග්‍රාමාත්‍යවරයා මෙම දැනුම්දීම කර තිබේ.

චීනය විසින් මෙරටට ඉන්ධන ලබාදීමට කළ යෝජනාවට ශ්‍රී ලංකාව ප්‍රතිචාරයක් නොදැක්වීම සම්බන්ධයෙන් චීනය පුදුමයට පත්ව ඇතැයි ද ද සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

Post a Comment

0 Comments