සදුදා නිවාඩු දිනයක් කරයි.. යලිත් දීර්ඝ නිවාඩුවක්…

 


ලබන 13 වන සදුදා දින රජයේ නිවාඩු දිනයක් ලෙස නම් කර තිබේ.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ලේකම්වරයා විසින් මේ බව දැනුම් දී ඇත.

ඒ අනුව ඊට පසුදින පොසොන් පොහොය දිනය යෙදී ඇති නිසා දීර්ඝ සති අන්ත නිවාඩුවක් රජයේ සේවකයන්ට හිමි වෙයි.

Post a Comment

0 Comments