“මම ආසම නළුවා එයා, එයාට තිබ්බෙ මහා නරක ආසාවල්” - ලංකාවම දන්න අහිංසක නළුවාගේ රෙදි ප්‍රසිද්ධියේ ගැළවූ සුරූපිණිය

 


“ඇයි ඔයා එයාගේ නමත් එක්කම දාන්න බයද?”‍ කෙල්ල මුලින්ම ඇහුව ප්‍රශ්නේ,

එහෙම එකක් නෑ, ඒත් මාධ්‍ය වලින් එහෙම කියන එක හරි නෑනේ”‍

”‍ඒකේ වරදක් නෑනේ, මොකද්ද වරද? කියන්නකෝ, ඌට පුළුවන් ගෑනු රවට්ටන්න, උන්ට ජරාව පොවලා බුදියන්න. ඊටපස්සෙ වීඩියෝ කරන්න, බ්ලැක්මේල් කරන්න, උගේ තියෙන ජරා ආසාවල් සපුරගන්න,”‍ කෙල්ලගේ ඉවසීමේ සීමාව පැන්නා.

”‍ඔව් ඒක හරි, ඒත්”‍

”‍හරි, මම දෙන්නම් ඔහේට කතාව, මුල ඉඳන් අකුරක් නෑරම කියන්නම්.”‍

කෙල්ල කතාව පටන් ගත්තා.

එක්තරා විදිහකට මේ කතාව ටිකක් පැටලිලි සහගතයි, ඒත් ආන්දෝලනාත්මක එකක් වෙන්න යන්නේ.

”‍මෑන් රඟපාන්නෙ නම් අහිංසක චරිත. ඒ විතරක් නෙවෙයි. මෑන් ෆේස්බුක් එකේ මිනිස්සුන්ට උදව් කරනවා කියලා පෙන්නනවා, හැබැයි ගෑනු පෙරේතයෙක්. 

මේ ෆීල්ඩ් එකේ විතරක් නෙවෙයි. තව ඔය මොඩ්ලින් ෆීල්ඩ් එකේ එවුනුත් අල්ලගන්නවා. හදිසියේවත් මිනිහගේ කීමට අකීකරු වුණොත් කෙළින්ම කරන්නෙ මඩ ගහන එකයි. ලැබෙන චාන්සස් නැති කරන එක. මඩ ගහන එකත් කෙළින්ම අසික්කිත ජරාම විදිහට ගහන්නේ.”‍

”‍මාත් එක්ක චැට් එකට මිනිහා ආවා. පස්සෙ මීට් වුණා. මිනිහා මට ප්‍රොමිස් වුණා චාන්ස් එකක් අරන් දෙන්න ෆිල්ම් එකකට.

මම ආසම නළුවෙක්, ඒ ආසාව නිසාම මම පිස්සුවෙන් හිටියේ එයා එක්කම ෆීල්ඩ් එකට එන්න. 

ඒත් පස්සෙ තමයි දැනගත්තේ මිනිහා හෙන සතෙක් කියලා. මට එක එක විදිහේ සීමාව ඉක්මවා ගිය මැසේජ් එවන්න ගියා. ඒවායේ තිබ්බ අස්භාවික දේවල්, කොටින්ම එයාට ඕනි වුණේ අසාමාන්‍ය ආසාවල් සපුරගන්න මගෙන්. මිනිහා සෙක්ස් ලෙඩෙක්.”‍

”‍කසෙන් ගහන, ඒ විදිහට ගහගන්න උන්, අන්න ඒ වගේ හෙන ජරාම ආසාවල්. වේදනාව විඳලා තෘප්තිමත් වෙන පොරක්. අපේ ෆොටෝ පවා ගන්නවා. කීපදෙනෙක්ම වීඩියෝත් කරලා තිබුණා. මිනිහා උන්ව බ්ලැක්මේල් කරලත් තියෙනවා. 

ෆීල්ඩ් එකේ අය නම් නම කිව්වම දන්නවා පැටිකිරිය. හැබැයි ඉතින් මම නම් බය නෑ. දාපුදෙන් මගේ මඟු‍ල්, මම එයාගේ වෙස්මූණ ගලවන්නම් ඉක්මනටම”‍

Post a Comment

0 Comments