බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක්



බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට මේ වන විට උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.

ඒ අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබූ විරෝධතාවයක් හේතුවෙනි.

එම විරෝධතාවයක් විසුරුවා හැරීමට පොලීසිය කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

Post a Comment

0 Comments