අගමැති ජනපතිගෙන් කළ ඉල්ල්ලීම

 


වත්මන් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහගේ නිල කාලය මෙම මස අගදී අවසන් වීමට නියමිතය. දිනේෂ් වීරක්කොඩි අගමැතිවරයාගේ ආර්ථික කටයුතු උපදේශකවරයා මෙන්ම කලක් බැංකුවල සභාපතිවරයකු ලෙසද කටයුතු කර තිබේ. නන්දලාල් වීරසිංහ මහතා සහ අගමැතිවරයා අතර මත ගැටුමක්ද නිර්මාණය වී ඇති බව වාර්තා වෙයි. එහෙත් ශ්‍රී ලංකා මහ බැංකුව මේ වන විට එය ප්‍රතික්ෂේප කර ඇත.

කෙසේ වෙතත් අගමැතිවරයාගේ ඉල්ලීමට ජනාධිපතිවරයා මෙතෙක් යහපත් ප්‍රතිචාරයක් දක්වා නොමැත. ඇමැති විෂය පතයන් ගැසට් කිරීමේදී ශ්‍රී ලංකා මහ බැංකුව ගැසට් කර ඇත්තේ මුදල් අමාත්‍යාංශයටය.

Post a Comment

0 Comments